මංගල සේවය

ලියාපදිංචි වීම (Registration )

Form එක පුරවා මූලික තොරතුරු සහ කේන්දර විස්තර තිබේ නම් පමණක් ඇතුළත් කරන්න.

ගැලපීම් පරීක්ෂාව (Matching )

ජෝතිෂය මඟපෙන්වීම් සහ යෝග ගැලපීම් මත පදනම්ව සුදුසු යෝජනා තෝරා ගනු ලැබේ.

සම්බන්ධ කිරීම් (Connecting)

දෙපාර්ශවයේ කැමැත්ත මත විශ්වාසනීය තොරතුරු හුවමාරු කෙරේ.